සරල වැඩකින් සිංහලෙන් web පිටු බලමු....
ගොඩක් Nokia phone වල සිංහල අකුරු පෙන්නනවා.
එත් සමහර phone වල එහෙම පෙන්නන්නේ නෑ. සිංහල වෙනුවට කොටු තමයි පෙන්නේ.
සිංහල website එකකට ගියත් අකුරු පෙන්නන්නේ නෑ. නමුත් opera mini Browser එකෙන් පොඩි වැඩක දාල වෙබ් පිටු සිංහලෙන් බලාගන්න පුළුවන්.
මුලින්ම මේ ලින්ක් එකට යන්න opera mobile .
නැත්නම් ovi ගියත් ඔයාට මේක ගන්න පුළුවන්. Nokia OVISTORE .
app එක phone එකට දාගෙන open කරන්න.
තාම වැඩේ ඉවර නෑ ......
opera open කරාට පස්සේ Address bar එකේ config: කියල type කරල go button එක press කරන්න.
ලැබෙන menu එකේ අවසාන option එක active කරලා save කරන්න.
දැන් වැඩේ හරි . . . .
Subscribe to:
Post Comments (Atom)






0 comments:
Post a Comment