ඔයාට තියෙන්‍නෙ symbian (Nokia) , BlackBerry , android හෝ windows phone එකක් ඳ? එහෙනම් ඔයාට Skype පාවිච්‍චි කරන්‍න පුලුවන් !!!
මුලින්‍ම ඔයා මෙන්‍න මේ site එකට යන්‍න. [skype-mobile]
| Add caption |
ඔයාගෙ mobile number එක ඳීල Get Skype mobile™ බොත්‍තම ක්‍ලික් කරන්‍න.
ඔයට sms එකක් ඒවි. ඒකෙ ලින්‍ක් එක හරහා ගිහින් skype app එක ගන්‍න පුලුවන්.
නමුත් සමහර phone වලට ගන්‍න ගියාම support කරන්‍නෙ නෑ කියනවා.
ඒකටත් කරන්‍න වැඩක් තියෙනවා. ඔයා පාවිච්‍චි කරන්‍නෙ symbian නම් මේ ලින්‍ක් එකෙන් ඔයගෙ skype app එක ගන්‍න.Nokia only [ Sype - NOKIA]
phone එකේ මේක install කරලා ඔයාට skype යාලුවොත් එක්‍ක කතා කරන්‍න පුලුවන්. GPRS charges නම් යනවා. ඒත් data නම් ඳැන් සමහර networks නිකන් ඳෙනවනෙ. :)




0 comments:
Post a Comment