පෙන් එකට වයිරස් ගියාද???
පෙන් එකට වයිරස් ගියාම අපේ folders පෙන්නේ නෑ...
මෙන්න එකට පොඩි වැඩක්.... :)
pen එක open කරන්න.
tools---->folder options
view---->
------> පහල තියෙන
Hide Protected operating system files
uncheck (හරි ලකුණ ඉවත් කරන්න.
Show Hidden Files and folders කියන තැන active කරන්න.
apply කරන්න.
ok කරන්න.
දැන් හැරි........
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment