මම මුලින්ම පරිගණක ඉගෙන ගත්ෙත Tec Sri Lanka එකෙන්.
මට අවූරුදු 11 දී තමයි මම computer එකක් අතපත ගෑවේ .
ඒ කාලේ Windows_95,98 තමයි තිබූන උසස්ම computers.
මම O/L කරපු කාලේ Ubuntu cd එකක් ගෙන්නාගෙන එක install කරගෙන බැලුවා පරණ version එකක් නිසා එකත් හිතට ඇල්ලුවේ නම් නෑ.
කොහොම කොහොම හරි A/L ඉවර වෙලා Graphic course එකකට set උනා .
අපිට දීල තිබුනේ imac වර්ගයේ computers.
job එකේ වැඩත් එක්ක මට photoshop , Illustrator , Fireworks වගේ software එක්ක වැඩ කරන්න වෙලා . මම use කරන්නේ windows xp. 7 දාලත් බැලුවා. නමුත් photoshop වල filter දානකෝට සොරි ම තමයි.
job එකේ වැඩත් එක්ක මට photoshop , Illustrator , Fireworks වගේ software එක්ක වැඩ කරන්න වෙලා . මම use කරන්නේ windows xp. 7 දාලත් බැලුවා. නමුත් photoshop වල filter දානකෝට සොරි ම තමයි.
Not responding ....
සමහර photos print කරාම තියෙන්නේ වෙන වෙන පාට. :(
නමුත් mac වලදී නම් මෙහෙම වෙන්නේ නෑ.
use කරපු mac එකක් හොයනවා මේ දවස්වල.
අනේ... හොයල දෙන්න පුළුවන් නම් ලොකු පිනක්.....
මම Linux , puppylinux , kubuntu , fedora ,haiku-os වගේ ගොඩක් os පාවිච්චි කරා.
ඒත් macosx තරම් හි ත ගියේ නෑ....